නකල්ස් සංරක්ෂිත වනාන්තරය තුළ පාරිසරික යුක්තිය ප්‍රවර්ධනය

 




දිපවාලි

 අප විවිධ සංස්කෘතින් වලට ගරු කරන ආයතනයකි අප සමාජිකයන් ද විවිධ ආගමි නියෝජනය කරන අය වෙි. අප බොහො වෙලාවට අපගේ සංස්කෘතින් බෙදා ගැනිමට විවිධ වැඩසටහන් සංවිධානය කරන අතර ,ඒ්ම සංකල්පය අරුතක් ඒක කරමින් අප හා තරුණ සේවා සභාව ඒක්ව ඔවුන්ගේ පුහුණු ආයතනය තුළ දී පළමු වතාවට දීපවාලි වැඩසටහනක් සංවිඡානය කිරිමට හැකිවිය





Post a Comment

0 Comments