පේරාදේණිය විශ්ව විද්යාලයේ eco pulse pera කවය , වන සංරක්ෂණ දේ. Mas Capital (intimates Division) එක්ව, මඩුල්කැලේ පරේම්ස්වරා විදුහලේ සිසුන්ගේ ද සහභාගිත්වයෙන් තරණගල අශ්රිතව සිදුවන කැලෑ ගිනි වැලක්විම උදේසා ගිනි පටියක් සැකසිමේ වැඩසටහන
#Fire belt implementation program
1 Comments
Well initiative keep up the work
ReplyDelete