තරුණ තරුණියන්ගේ වෘත්තීමය නිපුණත්වය
සංවර්ධනය කිරිම තුළින් නිපුණත්වයලත් ශ්‍රමිකයින් බිහි කරමු
“SUPPORTING & ENHANCING VOCATIONAL TRAINING FOR SKILLED LABOUR FORCE”.
තේමාව යටතේ ADFA / UCDF මුලිකත්වයෙන් Neelan Tiruchelvam Trust ආයතනයේ මුල්‍ය දායකත්වයෙන් සිදු කරන ව්‍යපෘතියේ වෘත්තිමය අධ්‍යාපනය සංවර්ධනය කරමින් මාස 06ක් පොල්ගොල්ල ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යාපනය
හදරා ප්‍රයෝගික පුහුණු සදහා යොමු වී ජිව්තයේ සාර්ථකත්වය උදේසා තම හීන වෙනුවෙන්
මහන්සි වු අය සදහා ව්‍යාපාර ආරම්භ කිරිම උදේසා පන්විල කොටිඨාශයේ එම අවස්ථාව හිමි
කරගත් පුහුණුලාබ්න් හට අවශ්‍යවන උපකරණ ලබා දීම,
බෙකරි පාඨමාලාව සාර්ථකව නිම රාශිකාගේ හීනය මෙම ව්‍යපෘතිය හරහා සෑබෑ විය
Facebook page -
YouTube - https://www.youtube.com/@adfakandy6036
concat - 940719084925
blog - https://adfakandy.blogspot.com/
0 Comments