නකල්ස් සංරක්ෂිත වනාන්තරය තුළ පාරිසරික යුක්තිය ප්‍රවර්ධනය

 




හීන සැබෑ වීම ......

 තරුණ තරුණියන්ගේ වෘත්තීමය නිපුණත්වය සංවර්ධනය කිරිම තුළින් නිපුණත්වයලත් ශ්රමිකයින් බිහි කරමු

‌තේමාව යටතේ Kandy Adfaa මුලිකත්වයෙන් Neelan Tiruchelvam Trust ආයතනයේ මුල්ය දායකත්වයෙන් සිදු කරන ව්යපෘතියේ වෘත්තිමය අධ්යාපනය සංවර්ධනය කරමින් මාස 06ක් පොල්ගොල්ල ජාතික තරුණ සේවා සභාවේ අධ්යාපනය හදරා ප්රයෝගික පුහුණු සදහා යොමු වී ජිව්තයේ සාර්ථකත්වය උදේසා තම හීන වෙනුවෙන් මහන්සි වු අය සදහා ව්යාපාර ආරම්භ කිරිම උදේසා පන්විල කොටිඨාශයේ එම අවස්ථාව හිමි කරගත් පුහුණුලාබ්න් හට අවශ්යවන උපකරණ ලබා දීම,









Post a Comment

0 Comments