අනාගතය දිනන්නට නොමිලේ දැනුම අපෙන් ADFA තවත් සමාජ මෙහෙවරක ආරමිභය .....
අනාගතය දිනන්නට වෙර දරන තරුණ තරුණියනගේ පරිඝණක දැනුම සංවර්ධනය කිරිමේ අරමුණින් ඇඩ්ෆා ආයතනය විසින් පන්විල කොටිඨාශයේ තරුණ තරුණියන් වෙනුවෙන් නොමිලේ ආරම්භ කළ පරිඝණක පාඨමාලාව මෙමගින් පුහුණුලාභින් 25කට අධ්යපාන හැදෑරිම සදහා අවස්ථාව හිමිවෙි
0 Comments