නකල්ස් සංරක්ෂිත වනාන්තරය තුළ පාරිසරික යුක්තිය ප්‍රවර්ධනය

 




තරුණ තරුණියන්ගේ වෘත්තිය නිපුණත්වය සංවර්ධනය කිරිම තුළින් පුහුණුවලත් ශ්‍රමකයින් බිහිකරමු

 තරුණ තරුණියන්ගේ වෘත්තිය නිපුණත්වය සංවර්ධනය කිරිම තුළින් පුහුණුවලත් ශ්රමකයින් බිහිකරමු

Neelan Tiruchelvam Trustst ප්රතිපාදන යටතේ සිදුකරන ව්යපෘතියේ පුහුණුලාභින් සදහා පැවැත්වු ආකල්ප හා කුසලතා සංවර්ධන වැඩසටහන
බොහෝ තරුණ තරුණියන් වෘත්තිය අධ්යපානයක් යොමු නොවෙන පසුබිමක අප හදුනාගත් වතුකරයේ ජිවත්වන තරුණ තරුණියන් විශාල සංඛ්යවකට මේ හරහා වෘත්තිය නිපුණත්වය ලැබිමට අවස්ථාව සැලසී ඇත.
Polgolla Srilankayouth-nysc වෘත්තිය පුහුණුකිරිමේ ආයතනයේ මේ වන විට පාඨමාලා 12ක් සදහා තරුණ තරුණියන් 45කු යොමු වී වෘත්තිය පුහුණු ලබමින් සිටි.






Post a Comment

0 Comments