නකල්ස් සංරක්ෂිත වනාන්තරය තුළ පාරිසරික යුක්තිය ප්‍රවර්ධනය

 




වතුකරයට.......

 තරුණ තරුණියන් වෘත්තිය අධ්‍යපනයෙන් බලසතු කර පුහුණු ශ්‍රමකයින් ලෙස රටෙි සංවර්ධනයට දායක කරලීම 





මේ වනවිට NTT ආයතනයේ මුල්‍යධාර යටතේ වතුකරයේ 20කට අධික තරුණ  තරුණියන්  ප්‍රමාණයක් පාඨමාලා 12කට යොමු වෙමින් වෘත්තිය අධ්‍යාපනය  ලබමින් සිටි සමාජය තුළ මෙි වනවිට කතිකාවකට පත් වන්නෙ වතුකරය පිළිබදවය අප මේ පිළිබද කළ නිසි අධ්‍යනයකින් ඔවුන්ගේ වෘත්තිය අධ්‍යපනය දියුණු කරමින් පුහුණුවලත් ශ්‍රමකයින් ලෙස දැනුම ලබා දිමෙන් අප බලාපොරොත්තු වන අරමුණක් නම් ඔවුන්ගේ පවුලේ අර්ථකය උදෙසා බලපෑමක් ඇති කරමින් සමාජයේ ඇති අවස්ථාවන් ලබා ගනිමින් ඔවුන්ගේ අරමුණ කරා මෙහෙයවිමයි. මෙි  වන විටත් වෘත්තිය අධ්‍යාපනය නිසි අයුරින් හදාරමින් ඔවුන්ගේ අරමුණු ලගා කරමින් සිටි.

සමාජයේ කාතිකාවන් වලට පමණක් සිමාවෙන දේවල් ප්‍රයෝගික අප ආයතනයක් ලෙස NTT ආයතනයේ මුල්‍යධාර යටතේ සිදුකරමින් සිටි.ඒමෙන්ම අපේ අපෙක්ෂාව මෙම පාඨමාලා අවසන් විමෙන් පසු ඒය නිසි අයුරින් අවසන්කරන හා දක්ෂතා පෙනවන පුහුණුලාභින් උදෙසා ස්වයං ව්‍යපාරයක් ආරමිභ කරමින් මෙි අර්ථකයට දායක කරලීමයි.ඒමෙන්ම අනෙකුත් තරුණ තරුණියන් උදේසා අවස්ථාවන් සොයා බලා ඔවුන්ව යොමු කිරිමයි.

වතුකරය තුළ විවිධ ප්‍රශ්ණයන් තිබෙන්නට හැක ඔවුන්ගේ අධ්‍යපන මටිටම හෝ ජිවත්වන පරිසරය නිසා දැනුම මටිටම පිළිබදව උපකල්පනයන්  කළ නොහැකිය 


Post a Comment

0 Comments