නකල්ස් සංරක්ෂිත වනාන්තරය තුළ පාරිසරික යුක්තිය ප්‍රවර්ධනය

 




තරුණ තරුණියන් වෘත්තිය පුහුණු පාඨමාලා ආරමිභය

 

අප පන්විල කොටිඨාශය හා තෙල්දෙණිය කොටිටාශය හදුනාගත්තරුණ තරුණියන් 45කු වෘත්තිය පුහුණු පාඨමාලා සදහා යොමු කිරිම මේ අනුව සිදු කරන ලදි.වෘත්තිය පුහුණු ලෙස සැළසුම් ශිල්පය , මිනින්දොරු සහයක ,වයරින් , ඉල්ක්ට්‍රොනික් ,සාත්තු සෙවිකා , පරිඝණක, කෘෂිකර්මය , මැහුම් , බේකරි , සුපවෙිදි යන පාඨමාල සදහා තරුණ තරුණියන් යොමු විය.






Post a Comment

0 Comments