නකල්ස් සංරක්ෂිත වනාන්තරය තුළ පාරිසරික යුක්තිය ප්‍රවර්ධනය

 




තරුණ තරුණියන්ගේ තොරතුරු ලබා ගැනිම

 “තරුණ තරුණියන්ගේ වෘත්තිමය නිපුණත්වය සංවර්ධනය කිරිම තුළින් නිපුණත්වයලත් ශ්රමිකයකියන් බිහිකිරිම” ව්යපෘතිය යටතේ පන්විල කොටිඨාශයේ තරුණ තරුණියන්ගේ තොරතුරු ලබා ගැනිමේ වැඩසටහන නෙල්ලිමලේ , ගලහිරිය , හුලංකන්ද , අලකොළගම ,රත්නතැන්න , තවලන්තැන්න පන්විල , උ​ඩුගෝඩ අවරණය වන පරිදි ආරම්භ කරන ලදි










Post a Comment

0 Comments