නකල්ස් සංරක්ෂිත වනාන්තරය තුළ පාරිසරික යුක්තිය ප්‍රවර්ධනය

 




ආවරයේ ශ්‍රි පාද වන්දනාව විදේශිකයින් පමණයි

 

ආවරයේ ශ්‍රි පාද වන්දනාව විදේශිකයින් පමණයි  ඔබගේ අදහස ?



 

        ආවරයේ ශ්‍රි පාද වන්දනාව විදේශිය සංචාරකයින්ට පමණක් යන කරුණ මේ දිනවල සමාජයේ දැඩි කාතා බහට ලක් වන කරුණක් වෙලා තියෙනවා ඒය යම් සමාජය තුළ විවෙචනයක් ඇති වන කරුණක් දේශිය සංචාරකයන්ට ඒ් තහනම පමුණන්නෙ පොලිතින් ප්ලාස්ටික් දමන් නිසා නම් ඒය මතභේදාත්මක කරුණක් ශ්‍රි පාදයට ඒන වන්දනාකරුවන් සියළු දෙනාම ඒවැනි ලෙස හැසිරෙන්නෙ නෑ ඒ් වගේම තහනමක් කරන්න බෑ සියළු දෙනාම අයිතියක් තියෙනවා සංචාරය කිරිමට අවශ්‍ය වන්නෙ ඒ් සදහා අවශ්‍ය ක්‍රමවෙදයක් අවශ්‍යයයි අවරයට හැමෝම ශ්‍රි පාදය  යන්නෙ නැ යන්නෙ ාරයටයි පහළ තියෙන කලවල් වල ඉදාළම ප්ලාස්ටික් , පොලිතින් වලට ක්‍රමවෙදයක් සැකසිය යුතු ශ්‍රි පාද කලාපය තුළ කරන්න ඔනේ පොලිතින් ප්ලාසිටික් තොර කලාපයක් කිරිමයි ඒමෙන්ම උඩමළුවට කිසිදු පොලිතින් ප්ලාස්ටික ද්‍රව්‍ය රැගෙන යාම තහනම් කරන්න ඔනේ ඒමෙන්ම වෙළද සැලවලට ක්‍රමවෙදයක් ගෙන්න එඔනේ පොලිතින් ප්ලාසිටික් වලින් තොර නිෂ්පාදන අළවියට අමාරු වුනත් ඒ් සහා පෙළඹවිමක් කරන්න වෙනවා නිර්මාණශිලිව ඒ් ගැන හිතුවොත් කරන්න පුළුවන් සංචාරකයන් ආකල්ප වෙනස් වන්නෙ නැති නම් දැඩි නිති ගෙන්න ඔනේ ඒ් වෙනුවට ආවරයේ දේශිය සංචාරකයන් තහනම් කරලා වැඩක් නැ 

ඒ් වගේම විශාල වශයෙන් වන්දානාකරවන් ඒන්නෙ වාරයේ යි ඒතැනම මේ ගෙනා යෝජනා පිළිබදව තර්කයක් තියෙනවා පරිසර රකින්න අප සැම දෙනාගෙම කරුණක් ඒ් සදහා නිති , දඩ නියම කිරිම් සිදු කර හෝ ඒ් තියෙන පරිසරිය හානිය නවත්වාගන්න පුළුවන් ශ්‍රි පාද පොලිතින් තෝර හරිත කලාපයක් වගේම හරිත සංචාරයක් බවට පත් කරන්න සැළසුම් සකස් කිරිමයි වැදගත්


Post a Comment

0 Comments