නකල්ස් සංරක්ෂිත වනාන්තරය තුළ පාරිසරික යුක්තිය ප්‍රවර්ධනය

 




“තරුණ තරුණියන්ගේ වෘත්තිමය නිපුණත්වය සංවර්ධනය කිරිම තුළින් නිපුණත්වයලත් ශ්‍රමිකයකියන් බිහිකිරිම”



“තරුණ තරුණියන්ගේ වෘත්තිමය නිපුණත්වය සංවර්ධනය කිරිම තුළින් නිපුණත්වයලත් ශ්රමිකයකියන් බිහිකිරිම” තේමා යටතේ Neelan Tiruchelvam Trust සහයෝගයන් සිදු කරන මෙම ව්යපෘතියෙන් පන්විල කොටිඨාශයේ තරුණ තරුණියන්ගේ හීනයට යන්න පාර කියන අපගේ 3වැනි වැඩසටහන් කොස්ගම , අලකොළගම,රත්නතැන්න , කැන්දකෑටිය ‌කෙන්ද්ර කරමින් සාර්ථකව අවසන් විය

 






Post a Comment

0 Comments