“තරුණ තරුණියන්ගේ වෘත්තීමය නිපුණත්වය සංවර්ධනය කිරීම තුලින් නිපුණත්වය ලත් ශ්‍රමිකයන් බිහිකිරීම” ඔබ සුදානම් වන්න දහසක් බාධක , අභියෝගතා මැද හැමදාමත් තරුණ තරුණියන්ගේ සංවර්ධනය සිතු අප එය හීනයක් නොව සැබෑවක් කිරිමට හැකිවිය
මෙම ව්‍යපෘතිය සදහා NTT ආයතයේ මුල්‍ය දායකත්ව හිමිවන අතර පන්විල ප්‍රාදේශිය ලේකම් කොටිඨාශයේ හා තෙල්දෙණිය ලේකම් කොටිඨාශයේ ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වෙි ඒ් අනුව තරුණ තරුණියන් 45සදහා මෙම ව්‍යපෘතිය මගින් සහය ලැබෙන අතර ඒම පුහුණු පාඨමාලාව අවසන් කරන තරුණ තරුනියන් 6 කු සදහා තමන් සිදු කළ පාඨ මාලාව ව්‍යපාරයක් ලෙස ආරම්භ කිරිමට සහයෝගය ලැබෙි මෙය තරුණ තරුණියන් ගේ හැරවුම් ලක්ෂකි
0 Comments