ආදරවන්තයෝ ලේ දන් දෙති.....
ආදරවන්තයෝ ලේ දන් දෙති.....
ආදරවන්තයන්ගේ දිනයට
සමගාමිව ලංකාවෙි විවිධ ප්‍රදේශවල ආදරවන්තයන්ගේ දිනේ සමරන්න වැඩසටහන් සැලසුම් කරන අතර අප සංවිධානයේ සමාජිකයන් ඒ් දිනය සමරන්න රටෙි අවශ්‍යතාවය තියෙන වැඩසටහනක් වෙනුවෙන් දිනය කැප කරමින් රැධිර කඳවුරක් සාර්ථකව පවත්වන්න හැකි වුනා මේ සදහා විශාල පිරිසගේ සහයෝගය ලබා දුන් අතර පන්විල මහජන සෞඛ්‍ය පරික්ෂ වරුන්ගේ පුර්ණ අධික්ෂණය මෙන්ම සහයෝගය ද මෙි සදහා හිමිවිය.
ඒමෙන්ම මෙම වැඩසටහන සෑම අවුරුද්දකම ආදරවන්තයනගේ දිනය දා පැවැත්විමට යොජනා ස්ථිර කර ගැනිම ද විශේෂ විය
0 Comments