පරිසර ගැටළුවට විසදුම් හොයමු
සංවිධානයේ සමාජික
සමාජිකවාන් උදේසා ප්ලාස්ටික් හා පොලිතින් ප්‍රතිචක්‍රිකරණය සම්බන්ධයෙන් දැනුවත්
කිරිමේ වැඩසටහනක් ඇඩිෆා කාර්යාලයේ දි පවත්වන ලදි එම වැඩසටහන තුළින් ප්ලාස්ටික හා
පොලිතින් නිසා සිදුවන පරිසරික හානි පිළිබද අවබෝධයක් ලබා දුන්නෙ ය.සංවිධානයක් ලෙස
ඉදිරියේ දි ප්‍රජාවන් හා පාසල් දැනුවත් කිරිමේ වැඩසටහන් ද පැවැත්විමට ද සැළසුම්
කළේ ය.
0 Comments