වන සංරක්ෂණ දේපාර්මේන්තුව හා අප සංවිධානය ඒක්ව මහනුවර රාජකිය උද්‍යනයේ අක්‍රමණික ශාක ඉවත් කිරිමේ වැඩසටහනක් පැවැත් වු අතර ඒ් සහා වන සංරක්ෂණ දේපාර්මේන්තුවෙ පුර්ණ දායකත්වය හිමිවිය . මෙම වැඩසටහන දී සමාජිකයන් හට අක්‍රමණික ශාක පිළිබඳව දැනුවත් කිරිමක් ලබා දිමට වන සංරක්ෂණ දේපාර්මේන්තුව කටයුතු කළේ ය . රාජකිය උද්‍යනය පුරා පැතිර තිබු වල්සබ්‍රරාණි ශාකය ඉවත් කිරිම ද මෙහිදි සිදු කළේ ය.
0 Comments