අප ආයතනය
විසින් ස්වෙිච්ඡාවෙන් සිදු කරන දෙවැනි වැඩසටහන වන ශිෂ්‍ය නායක නායිකවන් සදහා
නායකත්ව පුහුණු වැඩසටහන පන්විල ප්‍රාදේශිය ලේකම් කොටිඨශයේ පාසල් සම්බන්ධ කරගනිමින්
ආරම්භ කර අතර ඒ අනුව වැඩසටහන් දෙකක් පන්විල රාජසිංහ ජාතික පාසල,කැන්දකැටිය ජාතික
පාසල කෙන්ද්‍ර කරගනිමින් සිදු කළේ ය . එම වැඩසටහන සදහා ශිෂ්‍ය නායක නායිකවන් 80
සම්බන්ධ විය.
0 Comments