නකල්ස් සංරක්ෂිත වනාන්තරය තුළ පාරිසරික යුක්තිය ප්‍රවර්ධනය

 




කැලෑබෝක්ක view point සංචාරය

 மலையக சமூக அபிவிருத்தி மன்றம் மற்றும் எட்பா நிறுவனம் ஒன்றிணைந்து பன்வில பிரதேச செயலாளர் பிரிவின் 10 குழுவில் உள்ள 40 இளைஞர்களை எங்களுடன் கைகோர்த்து ஒன்றாக இணைந்து கலாபோக்க view point சுற்றுப்பயணம் சென்றதுடன் , சுற்றுச்சூழலை பாதுகாப்பது தொடர்பான இளைஞர்களின் பொறுப்பு பற்றிய விழிப்புணர்வு செய்யப்பட்டது.

කඳුරට ප්‍රජා සංවර්ධන සංසඳය හා ඇඩිෆා සංවිධානය එක්ව පන්විල ප්‍රාදේශිය ලේකම් කොටිඨාශයේ වසම් 10 කට අයත් ප්‍රජා සංවිධාන නියෝජිතයින්වන තරුණ තරුණියන් 40 එක්ව කැලෑබෝක්ක view point සංචාරය කිරිම පරිසරය රැකිම උදේසා තරුණ තරුණියන්ගේ වගකිම පිළිබදව දැනුවත් කිරිමෙි වැඩසටහන






Post a Comment

1 Comments

  1. congrats on the excellent initiation to promote environmental awareness about Knuckles conservation forest

    ReplyDelete